Cross-chain හි වත්කම් ගනුදෙනු පුළුල් කිරීම

Aman Ashraf
3 min readMar 31, 2021

Cross-chain වත්කම් ගනුදෙනු පුළුල් කිරීම සඳහා Oasis පදනම සහ Darwinia උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඇති කරයි

වගකීමෙන් මිදීමේ ප්‍රකාශනය: මෙම ලිපිය Oasis Network ප්‍රජාවේ සාමාජිකයන් හට කරන ලද ප්‍රජා පරිවර්තනයකි. නිවැරදි පරිවර්තන සැපයීම සඳහා දැඩි පරීක්ෂාවන් සිදු කරනු ලබන නමුත් වැරදීම් සහ මග හැරීම් වලට භාජනය විය හැකිය. පරිවර්තනය කරන ලද තොරතුරු වල නිවැරැදිභාවය,විශ්වාසනීයත්වය හෝ පරිවර්තනය වූ කාලවකවානුව සඳහා Oasis ජාලය වගකිවයුතු නොවේ.

මුල් ප්‍රකාශනය ඉoග්‍රීසියෙන්: Expanding cross-chain asset transactions

Darwinia ඔවුන්ගේ Cross-chain පාලම Oasis ජාලය වෙත ගෙන ඒම සඳහා Darwinia Oaiss ප්‍රොටොකෝල පදනම සමඟ අත්වැල් බැඳගන්නා බව නිවේදනය කිරීම සතුටට ප‍ත්වෙමු. මෙම හවුල්කාරිත්වය තුළින් Oasis පරිසර පද්ධති වත්කම් කාර්යක්ෂමව Multi-chain සංසරණය සඳහා පහසුකම් සැලසීමට අපි බලාපොරොත්තු වෙමු.

මෑත කාලයේදී Oasis ජාලයේ Oasis-Eth ParaTime දියත් කිරීමත් සමගම සංවර්ධකයින්ට Darwinia ගේ Cross-chain පාලම උත්තේජනය කරන Oasis ජාලයේ එතෙරියම් අනුකූල ඩෙෆි ඩැප්ස් තැනීමට හැකි වේ. සංවර්ධකයින් සඳහා මෙම හැකියාවන් අගුළු හැරීම සහ සම්බන්ධිත ව්‍යාපෘතිවල Darwinia ගේ Cross-chain පරිසර පද්ධතියට ප්‍රවේශ වීම සක්‍රීය කිරීම, පරිමාණය කළ හැකි, පෞද්ගලිකත්වය සක්‍රීය කළ DeFi සඳහා ඔවුන්ගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා Oasis එක් පියවරක් නිම කරයි.

“සමස්ත බ්ලොක්චේන් කර්මාන්තයේම එවැනි මැණික් වර්ගයක් වන Oasis නැවෙහි රැඳී සිටීම සතුටට කරුණකි. හොඳම Cross-chain පාලම් සපයන්නා බවට පත්වීමට Darwinia උත්සාහ කරමින් සිටී! ” ඩාවින්ගේ සම-නිර්මාතෘ ඇලෙක්ස් චියන් පැවසීය.

DeFi වලින් ඔබ්බට, Oasis ජාලය එහි රහස්‍යතා-පළමු නිර්මාණය සහ දත්ත සුරක්ෂිතව සහ පෞද්ගලිකව තබා ගැනීම සඳහා රහස්‍ය ගණනය කිරීම් සඳහා සහාය වීමේ හැකියාව සඳහා ප්‍රසිද්ධය. Darwinia හි හරස් දාම පාලම හරහා අපි බලාපොරොත්තු වන්නේ Polkadot , Ethereum , BSC සහ වෙනත් Public - chains සමග සම්බන්ධිත දාමයන් මත Oasis ගේ රහස්‍ය පරිගණක තාක්ෂණයට ප්‍රවේශ වීමට හැකි වනු ඇති බවයි.

Oasis ජාලය පිළිබඳව

Oasis ජාලය යනු විවෘත මූල්‍ය සහ වගකිවයුතු දත්ත ආර්ථිකයක් සඳහා පුද්ගලිකත්වය සක්‍රීය බ්ලොක්චේන් වේදිකාවකි. DeFi වෙත පෞද්ගලිකත්වය සහ පරිමාණයන් ගෙන ඒමෙන්, Oasis ජාලය මුල් කාලීනව භාවිතා කරන්නන්ගෙන් ඔබ්බට ගොස් විශාල වෙළඳපලකට පුළුල් කරයි. එය පුද්ගලික ස්මාර්ට් කොන්ත්‍රාත්තු, ඉහළ පරිමාණය සහ දත්ත ටෝකනකරණය කිරීමේ හැකියාව සක්‍රීය කරයි. මෙය පුද්ගලික ණය දීම, යටිතල පහසුකම් රහිත ණය සහ පුද්ගලික ස්වයංක්‍රීය වෙළඳපල නිෂ්පාදකයින් වැනි නව භාවිත අවස්ථා විවෘත කරයි.

Oasis ජාලයේ අද්විතීය රහස්‍ය පරිගණක සහ බ්ලොක්චේන් සංයෝජනය මගින් ටෝකනකරණය කළ දත්ත නමින් නව ආදර්ශයක් සක්‍රීය කරයි. ටෝකනකරණය කළ දත්ත සමග පරිශීලකයින්ට ඔවුන්ගේ දත්ත විශ්ලේෂණය කිරීමට අවශ්‍ය යෙදුම් සමග ගබඩා කිරීමෙන් හෝ ඔවුන් භාවිතා කරන සේවාවන් විසින් ඔවුන්ගේ වඩාත් සංවේදී තොරතුරු පරිභෝජනය කරන ආකාරය පාලනය කිරීමෙන් ප්‍රතිලාභ ලබා ගත හැකිය.

Website || Twitter || Telegram || Github || Docs

Darwinia ජාලය පිළිබඳව

Darwinia ජාලය යනු Cross-chain පරිසර විද්‍යාවේ “Golden Gate Bridge” වන උපස්ථරය මත ගොඩනගා ඇති විවෘත හරස් දාම පාලම් ප්‍රොටෝකෝලයකි. Polkadot , Ethereum සහ BSC වැනි heterogeneous chain අතර Cross-chain වත්කම් කළමනාකරණය සාක්ෂාත් කර ගැනීමට උපකාරී වන විශ්ව පාලම් විසඳුම් සඳහා උපකාරී වේ

විමධ්‍යගත පාලම් දාමයක් තැනීමේ මාවතේ Darwinia ජාලය බොහෝ ගෞරව සහ පිළිගැනීම් දිනා ඇත. මෙම ව්‍යාපෘතිය Polkadot Whitepaper යේ කොටසක් වන අතර උපස්ථර තනන්නන් වැඩසටහනට සහ වෙබ් 3.0 පුහුණු කඳවුරට එක්වීමට තෝරා ගන්නා ලදී. Darwinia විසින් සංවර්ධනය කරන ලද මෙවලම් සහ නිෂ්පාදන සඳහා W3F ප්‍රදාන තුනක් ලැබී ඇති අතර, මෙම ව්‍යාපෘතිය පාරිතියේ විශිෂ්ට තාක්‍ෂණික ජයග්‍රහණ සඳහා විධිමත් ලෙස පිළිගැනීමට ලක්විය.Polkadot හි නිර්මාතෘ ගේවින් වුඩ්, Darwinia “වඩාත්ම කැපී පෙනෙන පොල්කැඩෝ පාරිසරික ව්‍යාපෘතියක්” ලෙස වර්ණනා කර තිබේ.

Darwinia පිළිබඳව ඔබ සැමගේ දැනගැනීම පිණිසයි

[Website] [Twitter] [Telegram] [GitHub] [Discord]

--

--